ප්‍රධාන අංශ දෙකක් අත්‍යාවශ්‍ය මහජන සේවාවන් ප්‍රකාශයට පත් කළේය

විදුලිය සහ ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුත් ගැසට් පත්‍රය 2024 අගෝස්තු 05 දින නිකුත් කරන ලදී.
ගැසට් පත්‍රයට අනුව විදුලිය සැපයීම හා ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය මහජන සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය 26 වැනිදා : ඡන්ද ක්‍රමයේ සුළු වෙනසක්.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්