28
බම්බලපිටිය මැරීන් ඩ්රයිව් හි මාර්ගය අයිනේ නවතා තිබූ ත්රිරෝද රථයක් තුළ තිබී මළ සිරුරක් සොයා ගත් බව වාර්තා වේ.
ඝාතනයට ලක්ව ඇත්තේ නාරාහේන්පිට ප්රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර බලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.