මීළඟ අගමැති ඌව පළාතෙන් විය හැකි බව හරීන් ඉඟි කරයි

මීළඟ අගමැතිවරයා ඌව පළාතෙන් විය හැකි බවට හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉඟි පළ කර තිබේ.
ඔහු මේ අදහස් පළ කළේ ඉරිදා (11) බදුල්ලේ පැවති ‘එක්වා ජයගමු’ වැඩසටහනකට එක්වෙමිනි.

“මට මේක දැනෙනවා. ඌව පළාතෙන් අගමැති කෙනෙක් පත් කරන්න අවශ්‍ය නම් ආසන 9ම (බදුල්ල දිස්ත්‍රික්කයෙන්) දිනන්න පුළුවන් නම් ඔහුව අගමැති කිරීමේ වගකීම මම භාර ගන්නවා.” යැයි නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සඳහන් කළේය. ද පැමිණ සිටි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී නිමල් සිරිපාල ද සිල්වා ඡන්ද 141,901 ක් ලබා ගනිමින් බදුල්ල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඉහළින්ම සිටියේය. (NewsWire)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය 26 වැනිදා : ඡන්ද ක්‍රමයේ සුළු වෙනසක්.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්