ජනපතිවරණය : පාඨලී සජිත්ට සහය දීමට තීරණය කරයි.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කර තිබේ.

දෙපාර්ශවය කොළඹදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත අතර ඊට ප්‍රවීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, තිස්ස අත්තනායක, රවුෆ් හකීම්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බිඳී ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී.එල්. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.