ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ගෑස් සිලින්ඩර් ලකුණින්.
එක්සත් ජාතික පක්ෂ නායකයා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස අද නාමයෝජනා භාරදුන්නා.
මේ වසරේ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග කිරීමට සුදුසුකම් ලබා සිටින අපේක්ෂකයින් 39 දෙනා අතරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඇතුළත්. (පුවත්පත්)