Friday, February 28, 2025
Home » ප්‍රචාරක කටයුතු සඳහා පොලිතින් සහ ප්ලාස්ටික් එපා: මැතිවරණ කොමිසම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලයි.

ප්‍රචාරක කටයුතු සඳහා පොලිතින් සහ ප්ලාස්ටික් එපා: මැතිවරණ කොමිසම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලයි.

by blt-ame
0 comment 0 minutes read

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් තම ප්‍රචාරක කටයුතුවලදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතයෙන් වළකින ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කරන ලද ඉල්ලීමක් සහ 2017 සැප්තැම්බර් මාසයේදී හඳුන්වා දුන් තහනම සලකා බලා මෙම ඉල්ලීම කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුවයි.
මේ වසරේ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් 39 දෙනෙකු නාමයෝජනා භාරදී ඇත. (පුවත්පත්)

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00