පසුගියදා නිමාවට පත් වූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේදී තහනම් උත්තේජක උල්ලංඝණය කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට සියලු ආකාරයේ ක්‍රිකට් තරඟ තහනම් කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව, පරීක්ෂණ පැවැත්වෙන අතරවාරයේ කඩුලු රකින-පිතිකරුට දින නියමයක් නොමැතිව තහනමකට මුහුණ දීමට සිදුවේ.
ඔහුට ලබා දී ඇති දඬුවමේ තරම විස්තර කෙරෙන විධිමත් නිවේදනයක් ළඟදීම බලාපොරොත්තු වේ. (පුවත්පත්)
තහනම් උත්තේජක උල්ලංඝණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක්
34
previous post