තලංගම, අරුප්පිටිය ප්‍රදේශයේ ගරාජයක් තුළදී ආයුධයකින් ගෙල කපා අද (18දා) උදෑසන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව තලංගම පොලීසිය වාර්තා කරයි.
ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙක්. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.