අර්ජුන මහේන්ද්‍රන් නැවත ගෙන්වා ගැනීමට අනුර කුමාර පොරොන්දු වෙයි

තමන් ජනාධිපති වුවහොත් මහ බැංකු වංචාව සම්බන්ධයෙන් රතු වරෙන්තුවක් ලබා අධිකරණයට අවශ්‍යව සිටින අර්ජුන මහේන්ද්‍රන් යළි ගෙන්වා ගන්නා බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (18දා) කිරිබත්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය 26 වැනිදා : ඡන්ද ක්‍රමයේ සුළු වෙනසක්.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්