2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුටම ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට රුපියල් 109.00 (රුපියල් එකසිය නවයක්) නොඉක්මවන මුදලක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්ද දායකයෙකුට පමණක් දැරීමට බලය ඇත. ඒ අනුව අපේක්ෂකයෙකුට දැරිය හැකි උපරිම මුදල රු. 1,868,298,586.00 (රුපියල් බිලියන එකයි, අටසිය හැට අටයි, දෙලක්ෂ අනූ අටදහසයි, පන්සිය අසූ හයයි) පමණි.