Thursday, February 27, 2025
Home » ජනාධිපතිවරණය: එක් අපේක්ෂකයෙකුට උපරිම වශයෙන් රුපියල් බිලියන 1.8ක් වියදම් කළ හැකිය

ජනාධිපතිවරණය: එක් අපේක්ෂකයෙකුට උපරිම වශයෙන් රුපියල් බිලියන 1.8ක් වියදම් කළ හැකිය

by bltdil
0 comment 0 minutes read

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුටම ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට රුපියල් 109.00 (රුපියල් එකසිය නවයක්) නොඉක්මවන මුදලක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්ද දායකයෙකුට පමණක් දැරීමට බලය ඇත. ඒ අනුව අපේක්ෂකයෙකුට දැරිය හැකි උපරිම මුදල රු. 1,868,298,586.00 (රුපියල් බිලියන එකයි, අටසිය හැට අටයි, දෙලක්ෂ අනූ අටදහසයි, පන්සිය අසූ හයයි) පමණි.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00