ශ්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් තරගය හෙට මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් පිටියේදී ආරම්භ වීමට නියමිතයි.
එංගලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන XI
1. දිමුත් කරුණාරත්න
2. නිශාන් මධුෂ්ක
3. කුසල් මෙන්ඩිස්
4. ඇන්ජලෝ මැතිව්ස්
5. දිනේෂ් චන්දිමාල්
6. ධනංජය ද සිල්වා – නායක
7. කමිඳු මෙන්ඩිස්
8. ප්‍රභාත් ජයසූරිය
9. අසිත ප්‍රනාන්දු
10. විශ්ව ප්‍රනාන්දු
11. මිලාන් රත්නායක