බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි

බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අභාවප්‍රාප්ත වන විට ජයන්ත ද සිල්වා 78 වැනි වියේ පසුවිය.

මිය යන විට ඔහු සමගි ජන බලවේගයේ බොරැල්ල සම සංවිධායක ලෙස කටයුතු කරමින් සිටියේය. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.