Thursday, February 27, 2025
Home » මහනුවරට බහුවිධ ප්‍රවාහන පර්යන්තයක්

මහනුවරට බහුවිධ ප්‍රවාහන පර්යන්තයක්

by blt-ame
0 comment 0 minutes read

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ ප්‍රවේශ මාර්ග පුනරුත්ථාපනය කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව Maga Engineers (Pvt) Ltd වෙත ලබාදී ඇත.

බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයට ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව දේශීය තරගකාරී ලංසු පටිපාටියට අනුව ප්‍රදානය කිරීමට ලංසු කැඳවූ බවත් ඒ සඳහා ලංසු 10ක් ලැබී ඇති බවත් රජය අනාවරණය කළේය.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ යටතේ අදාළ කොන්ත්‍රාත්තුව අඩුම ලංසුකරු වන Maga Engineers (Pvt) Ltd වෙත ලබාදීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. (පුවත්පත්)

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00