ශ්‍රී ලංකා ඒ දකුණු අප්‍රිකානු සංචාරය : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ශ්‍රී ලංකා ‘ඒ’ සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම 2024 අගෝස්තු – සැප්තැම්බර් කාලසීමාව තුළ දකුණු අප්‍රිකාවේ සංචාරය කරනු ඇත.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල දකුණු අප්‍රිකා ‘ඒ’ පිලට එරෙහිව එක්දින තරග තුනකට සහ සිවුදින තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතය. (පුවත්පත්)

Related posts

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහට විනය හේතූන් මත වැඩ තහනමක්

“Welcome back MJ” මුම්බායි ඉන්දියන්ස් වෙතින් නිවේදනයක්

පකිස්තානය බාබර් අසාම් ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයින් තිදෙනෙකු ඉවත් කරයි