61
ශ්රී ලංකා ක්රිකට් ආයතනය දකුණු අප්රිකාවේ පැවැත්වෙන ශ්රී ලංකා ‘ඒ’ සංචාරයේ කාලසටහන ප්රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම 2024 අගෝස්තු – සැප්තැම්බර් කාලසීමාව තුළ දකුණු අප්රිකාවේ සංචාරය කරනු ඇත.
මෙම සංචාරයේදී ශ්රී ලංකා ‘ඒ’ පිල දකුණු අප්රිකා ‘ඒ’ පිලට එරෙහිව එක්දින තරග තුනකට සහ සිවුදින තරග දෙකකට ක්රීඩා කිරීමට නියමිතය. (පුවත්පත්)