කිහිප දෙනෙකු ඝාතනය කිරීමෙන් පසු පොලිස් නිලධාරියෙකු සියදිවි නසා ගනී
මොණරාගල, කරඬුගල පොලිස් ස්ථානයේදී 42 හැවිරිදි පොලිස් නිලධාරියෙකු අද (4දා) අලුයම සියදිවි හානිකරගෙන ඇතැයි පොලිසිය කියයි. මොහු මීට පෙර ඉඟිනියාගල නෙල්ලිඅද්ද ප්‍රදේශයේදී…
මොණරාගල, කරඬුගල පොලිස් ස්ථානයේදී 42 හැවිරිදි පොලිස් නිලධාරියෙකු අද (4දා) අලුයම සියදිවි හානිකරගෙන ඇතැයි පොලිසිය කියයි. මොහු මීට පෙර ඉඟිනියාගල නෙල්ලිඅද්ද ප්‍රදේශයේදී…
2024 අගෝස්තු 04 සඳහා කාලගුණ අනාවැකිය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. වයඹ…
පසුගිය දා අතුරුගිරියේදී ‘ක්ලබ් වසන්ත’ සහ තවත් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි. මෙම…
වනිඳු හසරංගගේ කලවයේ ආබාධයක් හේතුවෙන් එක්දින තරගාවලියෙන් ඉවත් වී තිබේ. ඔහු ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවේ සම වූ තරගයේ තීරණාත්මක කඩුලු තුනක් ලබා ගත් නමුත්…
කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ පූර්ව අවසරයකින් තොරව “ශ්‍රී ලංකා දිනය” නමින් ප්‍රජා උත්සවයක් සංවිධානය කළ ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු කුවේට් අපරාධ දෙපාර්තමේන්තුව…
අද උදෑසන පාර්ලිමේන්තුව ආසන්නයේදී වේගයෙන් පැමිණි මෝටර් රථයක් වෑන් රථයක ගැටී තිබෙනවා. අනතුරින් තරුණයින් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර…
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක්දින ජාත්‍යන්තර (ODI) තරගය සුපිරි ඕවරයකින් තොරව සම තත්ත්වයකින් අවසන් වූයේ ක්‍රීඩා ලෝලීන් සහ ප්‍රවීණයන් අතර…
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දයාසිරි ජයසේකර ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස)…
මේ වන විට යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදේශයේ ආගමික නායකයින් කිහිප දෙනෙකු හමුවී ආගමික වතාවත්වල නිරත වූ බව ජනාධිපති…
සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේදී එංගලන්තයේ පුහුණුකරු වීම “සිත්ගන්නාසුලු අපේක්ෂාවක්” බව කුමාර් සංගක්කාර පවසා ඇති නමුත් එම භූමිකාව සම්බන්ධයෙන් තමාට තවමත් විධිමත් ප්‍රවේශයක්…