පැරිස් පැරා ඔලිම්පික් උළෙලේදී සමිත රිදී දිනා ලෝක වාර්තාව පිහිටුවයි.

පැරිස් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි එෆ් 64 හෙල්ල විසි කිරීමේ අවසන් මහා තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු සමත් විය.

කොඩිතුවක්කු සිය වර්ගීකරණයේදී (F44) නව ලෝක වාර්තාවක් ද පිහිටුවමින් ඔහුගේ සුවිශේෂී දක්ෂතාවය සහ අධිෂ්ඨානය විදහා දක්වයි.

Related posts

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහට විනය හේතූන් මත වැඩ තහනමක්

“Welcome back MJ” මුම්බායි ඉන්දියන්ස් වෙතින් නිවේදනයක්

පකිස්තානය බාබර් අසාම් ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයින් තිදෙනෙකු ඉවත් කරයි