ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) පංච පුද්ගල කමිටු වාර්තාවකට අනුව එහි සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාට ඉල්ලා අස්විය යුතු බවට ඒකමතිකව ඉල්ලා තිබේ.
BASL සහ JICA අතර කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට නවරත්න මහතා අපොහොසත් වීම ජනාධිපති ලෙස ඔහු කෙරෙහි තැබූ විශ්වාසය කඩකිරීමක් බව JAICA අරමුදල් මතභේදය විමර්ශනය කිරීමට පත්කළ කමිටුවට පෙනී ගියේය. (NewsWire)