ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙකු මරුට

පින්තුර අනුග්‍රහය Accident 1st

ගාල්ල – රත්ගම විජේරත්න මාවතේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් අද උදෑසන පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ත්‍රිරෝද රථ රියදුරා අපරික්ෂාකාරී ලෙස රේල් පාර හරහා යාමට උත්සාහ කිරීම නිසා මෙම මාරක අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. (පුවත්පත්)

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.