32
පින්තුර අනුග්රහය Accident 1st
ගාල්ල – රත්ගම විජේරත්න මාවතේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක් ත්රිරෝද රථයක ගැටීමෙන් අද උදෑසන පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ත්රිරෝද රථ රියදුරා අපරික්ෂාකාරී ලෙස රේල් පාර හරහා යාමට උත්සාහ කිරීම නිසා මෙම මාරක අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. (පුවත්පත්)