දෙහිවල වෙළෙඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

දෙහි.වල, සරණංකර මාවතේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් 43 හැවිරිදි වෙළඳසැල් හිමියෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ප්‍රහාරකයන් විසින් වෙඩි තැබීම සිදු කරන විට ඔහුගේ වෙළඳසැල තුළ සිට ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය පරීක්ෂණ පවත්වන අතර මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.