කුවේට් රාජ්‍යයට ශ්‍රී ලංකා තානාපතිවරයා නම් කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පසුගියදා (18) රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව උසස් නිලතල පිළිබඳ කාරක සභාව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී.රත්නායක මහතා නම් කිරීම සලකා බැලූ අතර එය අනුමත කර ඇත. (පාර්ලිමේන්තුව)