ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත වර්තමාන මට්ටමින් පවත්වාගෙන යයි
ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) – 8.25%
ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය (SLFR) – 9.25%
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) – 2.00%
මහ බැංකුව දළ නිල සංචිත (GOR) ඉහළ නැංවීම සඳහා දේශීය වෙළෙඳපොළෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මිලදී ගෙන ඇත. GOR 2024 අගෝස්තු අවසානයේ ඇමරිකානු ඩොලර් බිලියන 6.0 (චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ඇතුළුව) විය.