බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2024: ටිකට් අලෙවිය
2024 බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ඔන්ලයින් ටිකට් අලෙවිය 2024 ඔක්තෝම්බර් 6 වන දින ආරම්භ වේ. www.srilankacricket.lk වෙත පිවිසීමෙන් මහජනතාවට ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකිය.
ප්‍රවේශපත්‍ර කවුන්ටර ඔක්තෝබර් 10 වැනිදා සිට කොළඹ විද්‍යා මාවතේ සහ දඹුල්ල RDICS හි විවෘත කෙරේ. T20I තරඟ දිනවලදී, ප්‍රවේශපත්‍ර දඹුල්ල ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් අලෙවි කෙරේ. PICS, පල්ලෙකැලේ කවුන්ටරය ඔක්තෝම්බර් 18 වනදා සිට විවෘත කෙරෙන අතර, එක්දින තරඟ දිනවලදී, ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම බලගොල්ල, අබීත ක්‍රීඩාංගණයෙන් සිදු කෙරේ.
විද්‍යා මාවතේ කවුන්ටරය හැර පස්වරු 05.30 ට වසා තැබෙන කවුන්ටර විවෘත වන වේලාවන් පෙරවරු 09 සිට පස්වරු 08 දක්වා වේ.