ජනප්‍රිය ගායන ශිල්පී ‘අයියෝ සාමි’ ගීතය වෙනුවෙන් ශ්‍රී ලාංකික ගායිකා වින්ඩි ගුණතිලක ඉන්දීය සම්මානයෙන් පිදුම් ලබයි.
ශ්‍රී ලාංකේය ගායිකා වින්ඩි ගුණතිලක ඇයගේ ජනප්‍රිය ‘අයියෝ සාමි’ ගීතය සඳහා ඉන්දියාවේදී පිළිගැනීමක් ලබා ඇත. පසුගියදා දකුණු ඉන්දියාවේ චෙන්නායි හි පැවති 16…