පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් දෙබිඩි පිළිවෙත ගැන පාඨලී ප්‍රශ්න කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති හේතුවෙන් සාමාන්‍ය සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාලවල හිරිහැරවලට මුහුණ දෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් තම දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යැවීම සම්බන්ධයෙන්…