අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප කිහිපයක පාසල් සඳුදා වසා තැබෙන බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කලාපවල සියලුම රජයේ පාසල්වලට මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කලාපයේ පාසල්වලට මෙම වසා දැමීම් බලපා ඇත.