ගම්පහ බඩල්ගම කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් එක් අයෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
පෙරේදා රාත්‍රියේ ක්‍රියාත්මක වූ බොයිලේරුවකින් අධික තාපයක් ජනනය වීම හේතුවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
තුවාල ලැබූවන් මීගමුව සහ කොළඹ රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. (පුවත්පත්)