48
කාන්දු වූ ප්‍රශ්න තුනක් සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී තිබියදී පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කර තිබේ.
මෙම ප්‍රශ්න සඳහා සියලුම සිසුන්ට සම්පූර්ණ ලකුණු ලැබෙනු ඇති අතර පිළිතුරු පත්‍ර ලකුණු කිරීම දැන් නියමිත පරිදි සිදු කෙරේ.