25
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වාහනය කරුවලගස්වැව ප්‍රදේශයේදී අද අනතුරට ලක්ව එත.
බදියුදීන්ගේ රථය ඉන්ධන පිරවුම්හලකින් මාර්ගයට පිවිසීමේදී යතුරුපැදියක ගැටී ඇති බව පොලිසිය පවසයි. මෙම අවස්ථාවේදී කිසිවකුටත් හානියක් සිදුවී නොමැති අතර අනතුරෙන් සිදුවූ අලාභය යතුරුපැදිකරුට ගෙවීමට බදියුදීන් එකඟවීමෙන් පසු සිද්ධිය එම ස්ථානයේදීම සමථයකට පත් වූ බව පොලිසිය පවසයි.