Friday, February 28, 2025
Home » ජනපතිවරණයට: රනිල් ගෑස් සිලින්ඩර් ලකුණින් තරග කරයි

ජනපතිවරණයට: රනිල් ගෑස් සිලින්ඩර් ලකුණින් තරග කරයි

by blt-ame
0 comment 0 minutes read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ගෑස් සිලින්ඩර් ලකුණින්.
එක්සත් ජාතික පක්ෂ නායකයා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස අද නාමයෝජනා භාරදුන්නා.

මේ වසරේ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග කිරීමට සුදුසුකම් ලබා සිටින අපේක්ෂකයින් 39 දෙනා අතරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඇතුළත්. (පුවත්පත්)

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00