Thursday, February 27, 2025
Home » තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ 02 වැනි දිනය ඇරඹේ

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ 02 වැනි දිනය ඇරඹේ

by blt-ame
0 comment 0 minutes read

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදයි.
ඒ අනුව හමුදා නිලධාරීන් සහ රජයේ සේවකයන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (සැප් 05) සහ හෙට (සැප් 06) සිදු කෙරේ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිස් සේවකයින් සඳහා ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයේ ආරම්භ වුණා.

ප්‍රධාන කාලය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූවන් සඳහා සැප්තැම්බර් 11 සහ 12 අමතර දින වෙන් කර ඇත.
2024 ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් 712,321 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දිනට නියමිත අතර අපේක්ෂකයින් 39 දෙනෙකු තරඟ කරයි. (පුවත්පත්)

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00