27
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ කලාප කොට්ඨාසයේ සියලුම පාසල් හෙට (සඳුදා) වසා තැබේ.
කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාශවල මෙන්ම ගම්පහ සහ කැලණිය කලාපවල සියලුම රජයේ පාසල් හෙට සහ අඟහරුවාදා වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.