බහුදින ධීවර යාත්‍රාවෙන් අසාධ්‍ය ලෙස රෝගාතුර වූ ධීවරයින් විජයබාහු වෙත ගෙන එන ලදී.
කොළඹ සමුද්‍රීය ගලවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) විසින් අද (2024 ජුනි 30) උදෑසන කොටා කැමිල්’ නම් වෙළඳ නෞකාව හරහා “ඩෙවෝන් 5” බහුදින ධීවර…
කොළඹ සමුද්‍රීය ගලවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) විසින් අද (2024 ජුනි 30) උදෑසන කොටා කැමිල්’ නම් වෙළඳ නෞකාව හරහා “ඩෙවෝන් 5” බහුදින ධීවර…
රවීන්ද්‍ර ජඩේජා 2024 ටී20 ලෝක කුසලානයේ ඉන්දියාවේ ජයග්‍රාහී ගමන අවසානයේ ටී20 ජාත්‍යන්තර තරඟවලින් විශ්‍රාම ගත් තුන්වන ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්ව ඇත.…
චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු දෙපාර්තමේන්තුව පසුගිය මාස දෙක තුළ ශ්‍රී ලංකාවෙන් රුපියල් මිලියන 1,670 ක් වටිනා රත්‍රං කිලෝග්‍රෑම් 267 ක් ප්‍රවාහනය කිරීමට…
2024 ජනවාරි 01 වැනිදා සිට ඊයේ, ජුනි 29 වැනිදා පස්වරුව දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, මැයි මාසය වන විට ධනාත්මක ඩෙංගු රෝගීන් 26,964 කට ආසන්න…
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදු කරන ලද පුළුල් අභ්‍යන්තර විමර්ශනයකින් අනතුරුව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර අනුබල දුන්…
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට පැල්මඩුල්ල, සිල්වර් රේ හෝටලයේ පැවති “ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය-2024” ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා…
කඳාන ශාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) එම පුදබිම වෙත ගියේය. කඳාන ශාන්ත…
ඉඩම් අඟලකටවත් අයිතියක් නොතිබූ පවුල් ලක්ෂ 24කට උරුමය ඔප්පු ලබාදීමත් සමඟ රට තුළ ඉඩම් මිල පහත වැටීමේ ප්‍රවණතාවක් පවතින බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ…
නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ ප්‍රාන්තයේ සිදුවූ මාරාන්තික පිපිරීම් මාලාවකින් අවම වශයෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.සෙනසුරාදා…