රාජපක්ෂගෙන් ඉවත්ව රනිල්ගේ සහයට යන රෝහිත.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු සහ…
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු සහ…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පක්ෂය තුළ දිස්ත්‍රික් මට්ටමේ නායකත්ව තනතුරු කිහිපයක් සඳහා නව තාවකාලික පත්වීම් ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකා…
පසුගිය දා අතුරුගිරියේදී ‘ක්ලබ් වසන්ත’ සහ තවත් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි. මෙම…
වනිඳු හසරංගගේ කලවයේ ආබාධයක් හේතුවෙන් එක්දින තරගාවලියෙන් ඉවත් වී තිබේ. ඔහු ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවේ සම වූ තරගයේ තීරණාත්මක කඩුලු තුනක් ලබා ගත් නමුත්…
වෙනිසියුලාවේ ඉරිදා පැවති මතභේදාත්මක මැතිවරණ ප්‍රතිඵලයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ ජනතාවට එරෙහිව එරට ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න මේ මස 31 වැනිදා රටට හෙළි කරන බව කෘෂිකර්ම හා වැවිලි…
ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරයේ පාපන්දු පිටියකට රොකට් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සෙනසුරාදා ළමුන් ඇතුළු 12 දෙනෙකු මිය ගිය බව ඊශ්‍රායල බලධාරීන්…
පැතුම් නිශ්ශංකගේ විශිෂ්ට දස්කම් තිබියදීත්, අනෙකුත් පිතිකරුවන්ගේ සහයෝගය නොලැබීම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස…
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය නාවික සමාජ වගකීම් ව්‍යාපෘතියේ කොටසක් ලෙස 2024 ජූලි 26 වන දින අනුරාධපුර පලුගස්වැව සහ කැකිරාව ප්‍රදේශයේ නව…