වහලයේ සූර්ය පැනල, පුනර්ජනනීය බලශක්තිය සඳහා සංශෝධිත ගාස්තුව
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ වහලයේ සූර්ය පැනල සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ගෙවීම් ක්‍රමය සංශෝධනය කිරීමට තීරණය…
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ වහලයේ සූර්ය පැනල සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ගෙවීම් ක්‍රමය සංශෝධනය කිරීමට තීරණය…
නිවුන් දරුවන් පස් දෙනෙකුගේ බඩ ප්‍රමාණයෙන් යුත් මවකගේ ගර්භාෂයේ තිබූ කිලෝග්‍රෑම් 15ක ගෙඩියක් සාර්ථකව ඉවත් කළ බව සැත්කම සිදුකළ හම්බන්තොට මහ රෝහලේ…
රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් විස්කි බෝතල් 2000කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නිෂ්පාදන මැදිරියේ හිටපු භාරකරු ජූලි 16 වැනිදා…
පාතාලය සහ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා 2023 දෙසැම්බර් 17 වැනි දින දියත් කරන ලද “යුක්තිය” මෙහෙයුමේ අවසන් මාස හයක ප්‍රගතිය…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පොකුණුගල ප්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ සිසුන් 27 දෙනෙකු අසාත්මිකතාවක් හේතුවෙන් ඊයේ (3) උදෑසන අත්තනකඩවල ග්‍රාමීය රෝහලට ඇතුළත්…
ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) ඇමරිකා එක්සත් ජනපදයේ Virginia Port Authority (VPA) සමඟ සහයෝගීතා ගිවිසුමකට (MoC) අත්සන් තැබූ අතර…
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කෘෂිකාර්මික භෝග චීන වෙළඳපොළට ආනයනය කිරීම සඳහා පවතින අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට චීන රජය සූදානම් බව චීනයේ රේගු…
[‘දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) නායක ආර්.සම්බන්ධන් මහතාගේ අභාවයෙන් අප අතරින් ඉවත් වන්නේ, බලය බෙදීම සම්බන්ධයෙන් දැඩිව පෙනී සිටි, කෙසේ හෝ රට බෙදීමට…
රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආරිය රූබසිංහ මහතාගේ ප්‍රසිද්ධ ජීවිතයේ අභියෝගාත්මක සහ ආන්දෝලනාත්මක ක්ෂේත්‍ර හෙළි කරන (‘ඒ තමයි ආරි’) චරිතාපදාන ග්‍රන්ථය එළිදැක්වීම…
ජුලි 4 සහ 5 යන දිනවල සැලසුම් කර ඇති වැඩ වර්ජනය පාලනය කිරීම සඳහා දැනට කරගෙන යන වැඩ නවත්වන ලෙස ඒකාබද්ධ වාණිජ…