ශ්‍රී ලංකා සංචාරක පැමිණීම් ශීඝ්‍රයෙන් ඉහල යාමක් පෙන්නුම් කරන අතර ජූලි මස අවසානයේදී නරඹන්නන් සංඛ්‍යාව 152,177 (ජූලි 1 සිට 25 දක්වා) විය. …
bltdil
Colombo Dockyard PLC (CDPLC) සමාගමෙහි සභාපති (විධායක නොවන) ලෙස වත්මන් අධ්යක්ෂ, ටකාශි නකබේපත් කර ඇත. ලිපි ප්‍රකාරව මෙය සමාගම 2024 ජූලි 26 …
- General News
සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය දියත් කෙරේ
by bltdilby bltdil 1 minutes readසත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර් ලේකම් කාර්යාලය (ISTRM) සිය නිල වෙබ් අඩවිය 2024 ජුලි 18 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේ …
1982 මංගල ජනාධිපතිවරණයෙන් පසු කිසිදු ජනාධිපතිවරණයක අපේක්ෂකයෙකු අනුගමනය නොකළ ක්‍රියා පටිපාටියක් අනුගමනය කරමින් ජාතික ජන බලවේගයේ (NPP) අපේක්ෂක අනුර කුමාර දිසානායක ඊයේ …
ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග ආසියානු කුසලානය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පහත සුබපැතුම් පණිවිඩය එවා තිබේ. 2024 …
- International
කටාර්, ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය වෙළෙඳාම, ආයෝජන ප්‍රවර්ධනය සඳහා දියත් කරන ලදී
by bltdilby bltdil 2 minutes readද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ ව්‍යාපාරික ප්‍රජාවන් අතර සමීප සබඳතා වර්ධනය කිරීම සඳහා, කටාර් ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයක් පසුගිය සතියේ …
- General News
ද්වේශසහගත ලෙස ක්‍රියා කරන සමාජ මාධ්‍ය වාර්තා ප්රතික්ෂේපිතයි – ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන්
by bltdilby bltdil 1 minutes readජුලි 28 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී පළ වූ සමාජ මාධ්‍ය වාර්තාවලට අනුව ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පීඑල්සී (ලංකා හොස්පිට්ල්ස්) කළමනාකාරීත්වය නිවේදනයක් …
සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, පොලිස් පරීක්ෂකවරුන්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට සියලුම පොලිස් ස්ථානවල සහ පොලිස් අධිකාරී කාර්යාලවල මැතිවරණ කොට්ඨාශ ස්ථාපිත කරන …
- General News
කාබන් ගිණුම්කරණ මූල්‍ය සඳහා හවුල්කාරිත්වයට සම්බන්ධ වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව-කොමර්ෂල් බැංකුව
by bltdilby bltdil 2 minutes readකොමර්ෂල් බැංකුව තම මූල්‍ය ක්‍රියාකාරකම් හා සම්බන්ධ හරිතාගාර වායු (GHG) විමෝචනය මැනීමට සහ අනාවරණය කිරීමට අත්සන් කරන්නන්ට හැකියාව ලබා දෙන ගෝලීය මුලපිරීමක් …
- International
චීන-දකුණු ආසියානු වෙළඳ ප්‍රදර්ශනය කුන්මිං හිදී විවෘත වේ
by bltdilby bltdil 2 minutes read8 වැනි චීන-දකුණු ආසියාවේ වෙළෙඳ ප්‍රදර්ශනය පසුගියදා චීනයේ කුන්මිං නුවර ඩිආන් -චි (Dian-chi )ජාත්‍යන්තර සම්මේලන සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ විය. චීන වාණිජ …