නීතිවිරෝධී විවාහ නඩුවකින් පකිස්ථානයේ ඉම්රාන් ඛාන් සහ බිරිඳ නිදොස් කොට නිදහස් කෙරේ
පකිස්තාන අධිකරණයක් විසින් සෙනසුරාදා හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ නීතිවිරෝධී විවාහ චෝදනා මත නිදොස් කොට නිදහස් කරන ලදී, පෙර විවාහයකින්…
පකිස්තාන අධිකරණයක් විසින් සෙනසුරාදා හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ නීතිවිරෝධී විවාහ චෝදනා මත නිදොස් කොට නිදහස් කරන ලදී, පෙර විවාහයකින්…
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වාහනය කරුවලගස්වැව ප්‍රදේශයේදී අද අනතුරට ලක්ව එත. බදියුදීන්ගේ රථය ඉන්ධන පිරවුම්හලකින් මාර්ගයට පිවිසීමේදී යතුරුපැදියක ගැටී ඇති බව…
සඳුදා අතුරුගිරියේදී අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා (13) බොරැල්ල කනත්තේදී…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික උපද්‍රව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මගින් අධික වර්ෂාව සහ තද සුළං/ රළු මුහුදු ප්‍රදේශ සඳහා උපදෙස් නිකුත්…
රුසියානු මගී ජෙට් යානයක් මගීන් නොමැතිව පියාසර කරමින් සිටියදී මොස්කව් අසල සිකුරාදා කඩා වැටීමෙන් එහි කාර්ය මණ්ඩලය තිදෙනෙකු මිය ගිය බව බලධාරීහු…
ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති නීතීඥ පාරින්ද රණසිංහ මහතා මෙරට 49 වැනි නීතිපතිවරයා ලෙස ඊයේ (12) දිවුරුම් දුන්නේය. උත්සවය ඒයේ පැවැත්වුණු අතර එහිදී…
19 වැනි සංශෝධනය පනත් කෙටුම්පතක් ලෙස පවතින අතර ජනමත විචාරණයක් නොමැතිකම හේතුවෙන් එය නීතියක් බවට පත්ව නොමැත.19 වැනි සංශෝධනය නිසියාකාරව බලාත්මක කිරීම…
ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදුකර ඩුබායි වෙත පළාගොස් සැඟවී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඊයේ අලුයම අපරාධ…
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරමින් පාසල් 500 ක ස්මාර්ට් පන්ති කාමර 900 ක ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ඇඹිලිපිටිය, කොළොන්න, උල්ලිඳුවාව, අප්ටන් වත්ත ප්‍රදේශයේ තේ වත්තක හිමිකරු සහ ව්‍යාපාරිකයා ඔහුගේ නිවසට වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් දෙදෙනා ඊයේ (12) පෙරවරුවේ…