එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාව පිට පිට ඩේවිස් කුසලාන ජයග්‍රහණය තහවුරු කරයි
කාම්බෝජයේ නොම් පෙන් හි මොරොඩොක් ටෙකෝ ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති IV වැනි සංචිතයේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ගෝල 3-0ක් ලෙස එක්සත් අරාබි එමීර්…
කාම්බෝජයේ නොම් පෙන් හි මොරොඩොක් ටෙකෝ ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති IV වැනි සංචිතයේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ගෝල 3-0ක් ලෙස එක්සත් අරාබි එමීර්…
ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහගේ ආදරණීය මෑණියන් වූ මැණික් පුර බෙබිනෝනා වයස අවුරුදු 81 දී අභාවප්‍රාප්ත වූයේය .ඇයගේ දේහය දැනට අංක 86/2 C,…
පොල් වගාවේ කෘමි මර්දන වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස ඇමතිවරයා උපදෙස් දෙයි
ශ්‍රී ලංකාවේ විශාලතම සමුද්‍රීය අධ්‍යාපනික පුහුණු මධ්‍යස්ථානය වන මාලඹේ සිනෙක් ආයත්නය, 6 ශ්‍රේණියේ සිට සිසුන් සඳහා නව පාසල් විෂයයක් ලෙස වාණිජ නාවික…
ජූලි මස 13 වැනිදා සිට 15 වැනිදා දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වීමට මාලදිවයිනේ සිට ක්‍රීඩක…
රග්බි ප්‍රජාවට සුවිශේෂී පියවරක් ලෙස හැව්ලොක් ටවුන් හි හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය ඉසිපතන විද්‍යාලයට පවරා දීමට ක්‍රීඩා, යෞවන කටයුතු, ඉඩම් සහ සංචාරක අමාත්‍ය…
තුර්කි නාවික හමුදාවේ TCG Kinaliada සංචාරයක් සඳහා ඊයේ (9) කොළඹ වරායට සේන්දු විය. නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකාව…
පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ හයිඩ්‍රජන් බලශක්ති මධ්‍යස්ථානවල නියැලී සිටින චයිනා ටියාන්ඉන් හි ඉහළ විධායකයින්, චීනයේ ශ්‍රී ලංකා තානාපති, තානාපති මජින්ත ජයසිංහ සහ…
,නෝර්වීජියානු සමාගමක් වන විල්සන් ASA සඳහා ටොන් 6,300 සම්පූර්ණ බර (TDW) සහිත වියළි භාණ්ඩ යාත්‍රා අටක් සැලසුම් කිරීම සහ ඉදිකිරීම සඳහා ජාත්‍යන්තර…
සෙනසුරාදා (6) ඇතිමලේ සහ කුඹුක්කනෝය ප්‍රදේශවලදී වන අලි ප්‍රහාරයකින් ගොවීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දොඹගහවෙල ප්‍රදේශයේ…