රවීන්ද්‍ර ජඩේජා ජාත්‍යන්තර විස්සයි විස්සය පිටියෙන් සමුගනී
රවීන්ද්‍ර ජඩේජා 2024 ටී20 ලෝක කුසලානයේ ඉන්දියාවේ ජයග්‍රාහී ගමන අවසානයේ ටී20 ජාත්‍යන්තර තරඟවලින් විශ්‍රාම ගත් තුන්වන ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්ව ඇත.…
රවීන්ද්‍ර ජඩේජා 2024 ටී20 ලෝක කුසලානයේ ඉන්දියාවේ ජයග්‍රාහී ගමන අවසානයේ ටී20 ජාත්‍යන්තර තරඟවලින් විශ්‍රාම ගත් තුන්වන ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්ව ඇත.…
චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු දෙපාර්තමේන්තුව පසුගිය මාස දෙක තුළ ශ්‍රී ලංකාවෙන් රුපියල් මිලියන 1,670 ක් වටිනා රත්‍රං කිලෝග්‍රෑම් 267 ක් ප්‍රවාහනය කිරීමට…
2024 ජනවාරි 01 වැනිදා සිට ඊයේ, ජුනි 29 වැනිදා පස්වරුව දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇත.
කඳාන ශාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) එම පුදබිම වෙත ගියේය. කඳාන ශාන්ත…
ඉඩම් අඟලකටවත් අයිතියක් නොතිබූ පවුල් ලක්ෂ 24කට උරුමය ඔප්පු ලබාදීමත් සමඟ රට තුළ ඉඩම් මිල පහත වැටීමේ ප්‍රවණතාවක් පවතින බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ…
නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ ප්‍රාන්තයේ සිදුවූ මාරාන්තික පිපිරීම් මාලාවකින් අවම වශයෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.සෙනසුරාදා…
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුව, ගලබඩ සහ ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතරදී ‘රාත්‍රී තැපැල්’…