රවීන්ද්‍ර ජඩේජා 2024 ටී20 ලෝක කුසලානයේ ඉන්දියාවේ ජයග්‍රාහී ගමන අවසානයේ ටී20 ජාත්‍යන්තර තරඟවලින් විශ්‍රාම ගත් තුන්වන ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්ව ඇත. …
BulletEditor
- Uncategorized
චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රත්‍රං ජාවාරම් කණ්ඩායමක්
by BulletEditorby BulletEditor 1 minutes readචෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු දෙපාර්තමේන්තුව පසුගිය මාස දෙක තුළ ශ්‍රී ලංකාවෙන් රුපියල් මිලියන 1,670 ක් වටිනා රත්‍රං කිලෝග්‍රෑම් 267 ක් ප්‍රවාහනය කිරීමට …
- BusinessEntertainmentFeaturedGeneral NewsInternationalLifestylePolitics
විදේශීය සංචාරකයින් පැමිණිම මිලියනය පසුකරයි.
by BulletEditorby BulletEditor 0 minutes read2024 ජනවාරි 01 වැනිදා සිට ඊයේ, ජුනි 29 වැනිදා පස්වරුව දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇත.
- General News
කඳාන ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ සිද්ධස්ථාන සංවර්ධනයේ ප්‍රගතිය ජනපති සමාලෝචනය කරයි
by BulletEditorby BulletEditor 1 minutes readකඳාන ශාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) එම පුදබිම වෙත ගියේය. කඳාන ශාන්ත …
ඉඩම් අඟලකටවත් අයිතියක් නොතිබූ පවුල් ලක්ෂ 24කට උරුමය ඔප්පු ලබාදීමත් සමඟ රට තුළ ඉඩම් මිල පහත වැටීමේ ප්‍රවණතාවක් පවතින බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ …
- General NewsInternational
උතුරු නයිජීරියාවේ බෝම්බ පිපිරීම්වලින් 18 දෙනෙක් මිය ගියහ
by BulletEditorby BulletEditor 1 minutes readනයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ ප්‍රාන්තයේ සිදුවූ මාරාන්තික පිපිරීම් මාලාවකින් අවම වශයෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.සෙනසුරාදා …
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුව, ගලබඩ සහ ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතරදී ‘රාත්‍රී තැපැල්’ …