විදේශීය සංචාරකයින් පැමිණිම මිලියනය පසුකරයි.
2024 ජනවාරි 01 වැනිදා සිට ඊයේ, ජුනි 29 වැනිදා පස්වරුව දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇත.