General News

“පොරොන්දු වූ පරිදි ඉන්ධන සඳහා බදු ඉවත් කරන්න, කාංචනා රජයෙන් ඉල්ලයි.

ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා රජයෙන්…

Read more

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත විය

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී වයස අවුරුදු 74ක්ව සිටියදී අභාවප්‍රාප්ත විය.

Read more

සජිත් ශ්‍රීලනිප ආධාරකරුවන් හමුවෙයි

සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී තම මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් කැප වූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට…

Read more

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ

ශ්‍රී ලංකාවේ විශාලතම පොත් ප්‍රදර්ශනය වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 6 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී…

Read more

CBSL : ප්‍රතිපත්ති පොලී අනුපාත වර්තමාන මට්ටමින් පවත්වාගෙන යයි

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත වර්තමාන මට්ටමින් පවත්වාගෙන යයි ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) – 8.25% ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය…

Read more

පැරණි අන්තර්ජාල වීසා ක්‍රමය නැවතත්!

ශ්‍රී ලංකාවේ පැරණි අන්තර්ජාල වීසා ක්‍රමය නැවතත්! මතභේදාත්මක නව යෝජනා ක්‍රමයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමෙන් පසු නව රජය එම ක්‍රියාවලිය සංශෝධනය කර ඇත.…

Read more

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පණිවිඩයක්.

සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් අනතුරුව ශ්‍රී ලංකාවේ අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය…

Read more

‘විවෘත හදවත් සහ විවෘත මනසක්’ : ඉන්දීය අගමැතිගෙන් ජනාධිපති වෙත ලිපියක්

ශ්‍රී ලංකාවේ අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ස්වෛරී ජනාධිපති බලතල යොදා ගනිමින් අලුත් ආරම්භයක් ලබා දෙන ලෙසත්, ශ්‍රී…

Read more

“පාසල් උත්සව සඳහා දේශපාලනඥයන්ට ආරාධනා කිරීම නවත්වන්න” අගමැති

පසුගියදා සිදුවූ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට කඩිනමින් සහ සාධාරණ විසඳුමක් ලබා දෙමින් පීඩාවට පත් දරුවන්ට කිසිදු හානියක්…

Read more

ප්‍රතික්‍ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව විශ්ලේෂණයක්.

පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ ප්‍රතික්‍ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව විශ්ලේෂණයක් සිදු කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. 2024 ජනාධිපතිවරණයේදී ඡන්ද…

Read more