දේශපාලනයට වඩා රටට මුල්තැන දෙන පිරිස් මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ …
General News
ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා ඊයේ (ජූලි 29) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. 1959 දී ලංකා …
- FeaturedGeneral News
නව උරුම කළමනාකරණ වැඩසටහන යටතේ දෙමෝදර ආරුක්කු නවයේ පාලම ආරක්ෂා කෙරේ.
by blt-ameby blt-ame 1 minutes readඇල්ල ආරුක්කු නවය පාලම ආශ්රිත ප්‍රදේශයේ සංචාරක කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල අතර …
- General News
චීන රජයෙන් පරිත්‍යාග කරන ලද සහල් සහ මාළු දැල් උතුරු, නැගෙනහිර ධීවර ප්‍රජාවට.
by blt-ameby blt-ame 1 minutes readඅග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් චීන සංචාරයේදී සිදුකළ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවලට අනුව චීන රජය විසින් දැල් 75000ක් …
- General NewsInternational
මිලියන 300 ක ප්රදානය යටතේ වතුකරයේ පාසල්වල යටිතල පහසුකම් නංවාලීමේ ව්‍යාපෘතියක්.
by blt-ameby blt-ame 0 minutes readඉන්දීය රජයේ මිලියන 300 ක ප්රදානය යටතේ වතුකරයේ පාසල්වල යටිතල පහසුකම් නංවාලීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය …
- General NewsSports
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශ්න විසඳීමට නව ව්‍යවස්ථාවක්
by blt-ameby blt-ame 1 minutes readවිධිමත් ලෙස අනුමත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකයාට උපදෙස් දීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය, විදුලිබල හා බලශක්ති …
- General News
උත්සව සමය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය
by blt-ameby blt-ame 0 minutes readවෙළෙඳ පොළේ බිත්තර මිල ස්ථාවර කිරීමටත් රාමසාන් සහ නත්තල් උත්සව සඳහා අවශ්‍ය බිත්තර සැපයීමටත් අවශ්‍ය බිත්තර තොග ආනයනය කිරීමටත් වෙළෙඳ, වාණිජ හා …
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ අනුනායක පදවියේ අක්තපත්‍රය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය නාහිමියන් වෙත පිළිගැන්වීය. …
- BusinessGeneral News
කොළඹ වරාය ලොව හොඳම වර්ධනය වන වරාය ලෙස නම් කෙරේ
by blt-ameby blt-ame 1 minutes readකොළඹ වරාය 2024 පළමු කාර්තුවේදී ලොව හොඳම වර්ධනය වන වරාය ලෙස ප්රමුඛ ගෝලීය නැව් සහ ලොජිස්ටික් ප්රවෘත්ති ද්වාරය සහ නැව් කර්මාන්තයේ ප්රමුඛ …
ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග ආසියානු කුසලානය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පහත සුබපැතුම් පණිවිඩය එවා තිබේ. 2024 …