අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවා ගත් සන්ධානයක් යටතේ …
General News
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අන්තර්ජාල ගිණුමේ නිල සටහනක් තබමින් කියා සිටියේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි. එම …
AIA විසින් අනුරාධපුර, පොළොන්නරුව, මිහින්තලේ, දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශවල ජලාශ සහ වැව් 39ක් පුරා කැපවූ ජීවිතාරක්ෂකයින් 500කට අධික සංඛ්‍යාවක් යොදවා ඇත. …
- General News
විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙස බ්‍රැන්ඩික්ස් සම්මානයට පාත්‍ර විය
by bltdilby bltdil 1 minutes readශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් විසඳුම් සපයන්නා වන බ්‍රැන්ඩික්ස්, අඛණ්ඩව 12 වැනි වරටත් රටේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙස සම්මානයට පාත්‍ර විය. 2023 …
- FeaturedGeneral NewsPolitics
සෞදි අරාබියට සහය දැක්වීමට ප්‍රධානය කළ පැළය මොකක්ද?
by bltdilby bltdil 1 minutes readසෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් විසින් සෞදි අරාබියට සහය දැක්වීමේ සුහදතාවයේ සංකේතයක් ලෙස මදීනා නගරයේ සිටුවන ශ්‍රී ලංකා …
- BusinessFeaturedGeneral NewsPolitics
ඉදිරි වසර 10 තුළ ආර්ථික පරිවර්තනය – ජනපති
by bltdilby bltdil 4 minutes readජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාව තම තරුණ තරුණියන් විදේශ රැකියා සඳහා යොමු කරනවාට වඩා දේශීයව රැකියා අවස්ථා …
- General NewsUncategorized
ක්ලබ් වසන්තට වෙඩි තැබූ රියදුරන් දෙදෙනෙක් රිමාන්ඩ්
by bltdilby bltdil 2 minutes readසුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් “ක්ලබ් වසන්ත” ඝාතනයෙන් පසු වෙඩි තැබීම් සිදුකළ පුද්ගලයන්ට ප්‍රවාහනය සැපයූ වෑන් රථයේ රියදුරු සහ බස් රථයේ රියදුරු නිරිතදිග …
- General News
ඡායාරූප ශිල්පියා පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට.
by bltdilby bltdil 0 minutes readමහනුවර ප්‍රදේශයේ පැවති කේක් ප්‍රදර්ශනයක ඡායාරූප ගත් ඡායාරූප ශිල්පියා වට්ස්ඇප් හරහා ලබාගත් ඡායාරූප සමඟ නිරුවත් ඡායාරූපයක් කේක් ප්‍රදර්ශනයේ සංවිධායකවරයාට යැවූ බවට මහනුවර …
- General NewsPolitics
භේදයකින් තොරව සියලුදෙනාම එකතුවෙන රැල්ලක් ගාල්ලෙන් ආරම්භ කරමු -මනූශ නානායක්කාර
by bltdilby bltdil 1 minutes readජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහනට අද (24) එක්වෙමින් මනුශ නානායක්කාර මහතා කියා සිටියේ තමන් මීට වසර දෙකකට පෙර ගාල්ලට පැමිණියේ …
25 වැනි දින අලුයම 3.00 දක්වා, සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍ර ග්‍රහලෝකය නැරඹීමට මහජනතාවට පහසුකම් සලසමින් ACCIMT තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය සහ ශ්‍රී ලංකාවේ විශාලතම …