පැරිස් වසර 100 කට පසු පළමු ඔලිම්පික් උළෙලට සූදානම් වෙයි
සිකුරාදා සමාරම්භක උත්සවයෙන් නිල වශයෙන් ආරම්භ වන මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ ආදර්ශ පාඨය වන්නේ ‘Games wide open’ යන්නයි. වසර 100 කට පසු…
සිකුරාදා සමාරම්භක උත්සවයෙන් නිල වශයෙන් ආරම්භ වන මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ ආදර්ශ පාඨය වන්නේ ‘Games wide open’ යන්නයි. වසර 100 කට පසු…
පැරීසියේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකාවන් වන නදීෂා දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ශ්‍රී ලංකා යුද හමුදාවෙන්…
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර පුහුණුවීම්වලදී වම් අතේ ඇඟිල්ලක් කැඩී ගොස් ඇති අතර අඩුම තරමින් ඉන්දියාවට එරෙහි T20I තරඟාවලියෙන්…
පසුගියදා පැවති T20 ලෝක කුසලාන තරඟාවලියෙන් පසු වනිඳු හසරංගගේ හදිසි ඉල්ලා අස්වීමත් සමඟ නව T20 නායකයා ලෙස චරිත් අසලංක පත් කර තිබේ.…
දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවලියේ පළමු තරගයේදී බංග්ලාදේශ පිල ඕවර 20කදී කඩුලු 8කට ලකුණු 111කට සීමා කිරීමට ශ්‍රී ලංකා…
සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවට පත්වූ 48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව බස්නාහිර පළාතට හිමිවූ අතර මධ්‍යම පළාතට අනුශූරතාව හිමිවිය. ක්‍රීඩා…
ජූලි 27 වැනිදා පල්ලෙකැලේ හිදී ආරම්භ වන ශ්‍රී ලංකා සංචාරයේදී විස්සයි20 තරග තුනේදී ඉන්දියාව මෙහෙයවීමට සූර්යකුමාර් යාදව් සූදානම් වේ. පසුගිය වසරේ ලෝක…
ඩයලොග් ‘ඒ’ කොටසේ පාසල් ලීග් රග්බි තරගාවලියේ බම්බලපිටියේදී පැවැති තරගයකදී සහිරා විදුහල ලකුණු 62-8 කින් පරාජයට පත්කළේ වත්මන් ශූර ශාන්ත පීතර විදුහලයි.…
ඉදිරි කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට විශාල ජවයක් ලබා දෙන ආසියානු කුසලාන T-20 තරඟාවලිය හොදින් ක්‍රීඩා කිරීමට දැඩි විශ්වාසයක් ඇති බව ශ්‍රී…
2002 වසරේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂණ හෙවත් ජොන්ටි වෙඩි තබා ඝාතනය කිරීමේ…