longest stamp in world

ශ්‍රී ලංකාව ලොව දිගම මුද්දරය නිකුත් කරයි

මිලිමීටර් 205 ක විශාලත්වයෙන් යුත් ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් අඟහරුවාදා (අගෝස්තු 20) නිකුත් කරන ලදී. ජනාධිපති මාධ්‍ය අංශය…

Read more