Friday, February 28, 2025
Home » ශ්‍රේෂ්ඨාධිකරණය රු. 1,700 වතු වැටුප් ගැසට් අවලංගු කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණය රු. 1,700 වතු වැටුප් ගැසට් අවලංගු කරයි.

by bltdil
0 comment 0 minutes read

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීමට තීරණය කළ ගැසට් නිවේදනයේ වලංගුභාවය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (4) අතුරු නියෝගයක් නිකුත් කළේය.
අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය ගත් තීරණයට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වතු සමාගම් කිහිපයක් ගොනු කළ අභියාචනා පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
පෙත්සම් විභාගය අගෝස්තු 28 වැනි දිනට නියම කෙරුණු අතර පෙත්සම් විභාගය අවසන් වනතුරු මෙම අතුරු නියෝගය බලපැවැත්වේ.

You may also like

Leave a Comment

Our Company

අපගේ කණ්ඩායම වෘත්තීය පුවත් වාර්තාකරුවන්, කතුවරුන් සහ විශ්ලේෂකයින්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ අත්දැකීම් අපගේ පුවත් වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ විශ්වාසනීයභාවය වගකියනු ලබයි. අපගේ වාර්තා කෙරෙහි වගකීම සහ ප්‍රමිතීන් අතිශයින්ම රැකෙන අතර අපගේ පාඨකයින්ට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමට අපි කැපවී සිටිමු.

Laest News

Local News

@2024 – All Right Reserved. Designed and Developed by Enext

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00