මැරීන් ඩ්‍රයිව්හි ත්‍රිරෝද රථයක තිබී මළ සිරුරක් සොයා ගැනේ

බම්බලපිටිය මැරීන් ඩ්‍රයිව් හි මාර්ගය අයිනේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී මළ සිරුරක් සොයා ගත් බව වාර්තා වේ.
ඝාතනයට ලක්ව ඇත්තේ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර බලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා විවෘත ලංසු තැබීම අවලංගු කිරීමට රජය ගත් පියවර ගැන සබ්රි ප්‍රශ්න කරයි

“මට ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන 5 ක අල්ලසක් ලබා දුන්නා”

මිහිඳු ආරියරත්න විසින් “අළු මතින්” නව ගීතයක් නිකුත් කරයි.